From the publisher
කෙනකුට නමක් ඕනෑ කරන්නේ අන්‍යයන්ගෙන් වෙන් කර හඳුනා ගැනීමටය. ශාරී නම් බැමිණියගේ පුතු හට් ශාරිපුත්‍ර යන නම විය. වෙස්වලා සැඟවී යද්දී යටාල නම් විහාරයේදී මහානාග නම් යුව රජුගේ බිසව ලැබූ කුමරු යටාල තිස්ස නම් විය. මේ අන්දමේ හේතු ඇතිව නම් තැබීම සිදුවී තිබේ.
Nam Thebima Hewath Namakaranaya by INDRA DEVIKA GUNASENA is a Sinhala book published by The Modern Book Company, listed under Astrology, Religion & Beliefs.
Book details
| Title | නම් තැබීම හෙවත් නාමකරණය (Nam Thebima Hewath Namakaranaya) |
| Author | INDRA DEVIKA GUNASENA |
| Language | Sinhala |
| Pages | 76 |
| Cover | Soft Cover |
| ISBN | 9789555581684 |
| Publisher | The Modern Book Company |


