From the publisher
“ඔබ කුඩා කල ආසාවෙන් රසවිඳි චීන ළමා කතන්දර වල විචිත්‍රත්වය”
පායි හායි අක්ක නගෝ හත් දෙනාට ආයුබෝවන් කියලා යන්න සැරසෙද්දි ඔවුන් තමන් පැළඳගෙන හිටපු පිත්ත පටි ගලවලා අතට ගත්තා. එයාලා ඒවා මුහුදු පතුලේ සිටෙව්වා.
ඇසිපිය ගහන තරම් ඉක්මනින් ඒවා දිගට මහතට වැඩිලා මහ මුහුදේ දියවැල් ගලන තාලයට වැනෙන්නත් පටන් ගත්තා.
මෙම ලස්සන පින්තූර සහ රසවත් කථා ළමා හදවත් තුළ චීන සංස්කෘතිය හා ලෝක සංස්කෘතිය අතර පාලමක් ගොඩනඟයි.
Muthu Beli Akka Nago Hath Dena by Tharaka Liyanado Vipulaguna is a Sinhala book published by Kadulla Publication, listed under Children's Books.
Book details
| Title | මුතු බෙලි අක්ක නගෝ හත් දෙනා (Muthu Beli Akka Nago Hath Dena) |
| Author | Tharaka Liyanado Vipulaguna |
| Language | Sinhala |
| Pages | 23 |
| Cover | Soft Cover |
| ISBN | 9786245509492 |
| Publisher | Kadulla Publication |


