From the publisher
සවන්දීම, කථනය, පෙර කියවීම සහ පෙර ලිවීම විධිමත්ව පාසලට පිය නැගීමට පෙර දරුවා තුළ දියුණු කළ යුතු භාෂා කුසලතා වේ. කුඩා දරුවා භාෂණයේ නිරතවීමත් සමඟ දෙමාපියන් විසින් දියුණු කළ යුතු ප්‍රධාන ම භාෂා කුසලතාවය වන්නේ පෙර කියවීමේ පුරුද්ද දරුවා තුළ ගොඩනැගීමයි.
Muthu Akurata Pera – Palamu Adiyara – Pera Kiyawima is a Sinhala book published by IBMC Lanka (PVT) Ltd., listed under Activity Books, Ages 3-5, Children's Books.
Book details
| Title | මුතු අකුරට පෙර – පළමු අදියර – පෙර කියවීම (Muthu Akurata Pera – Palamu Adiyara – Pera Kiyawima) |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9786245597765 |
| Publisher | IBMC Lanka (PVT) Ltd. |


