From the publisher
දරුවාගේ වයසට උචිත ලෙස මනෝවිද්‍යාත්මක සහ විධිමත්ව සැකසු නිර්මාණශිලි ක්‍රියාකාරකම් 60 ක් මෙහි අන්තර්ගතය.මෙහි ලබා දි ඇති සෑම ක්‍රියාකාරකමක් ම කුතුහලය දනවමින් දරුවාට අලුත් අත්දැකීම් ලබමින් සතුටින් නිරත වීමට හැකි වන ලෙස මෙම පොත සම්පාදනය කර ඇත.
Muthu Akurata Pera – Palamu Adiyara – Ath Weda by Sunil Solanarachchi/Prithika Silva/Nalina Bohier is a Sinhala book published by IBMC Lanka (PVT) Ltd., listed under Activity Books, Ages 3-5, Children's Books.
Book details
| Title | මුතු අකුරට පෙර – පළමු අදියර – අත් වැඩ (Muthu Akurata Pera – Palamu Adiyara – Ath Weda) |
| Author | Sunil Solanarachchi/Prithika Silva/Nalina Bohier |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9786245597741 |
| Publisher | IBMC Lanka (PVT) Ltd. |


