Lakpura
Lakpura® · Books

Muro Hewath Bhayanaka Musikaya

From$2.00

From the publisher

"මූරෝ හෙවත් භයානක මූසිකයා ” නැමති මෙම කතාව Adam Blade ගේ ‘MURO - The Rat Monster' කතාවේ සිංහල පරිවර්තනයයි.

ටොම් සහ එලේනා තවත් අද්භූත සංචාරයක යෙදෙන්නේ භයානක මී අවතාරයකට මුහුණ දෙමිනි. ගොවියන්ගේ ඉරිඟු වගාවන් වනසමින් දේශයක් සිය අණසකට යටත් කරගෙන සිටින මී අවතාරය විනාශ කර දැමීමට ඔවුහු උත්සුක වෙති. මෙහිදී ටොම් සහ එලේනා මුහුණ දෙන බියකරු අත්දැකීම් රැසකින් මෙම කෘතිය සමන්විත වේ.

Muro Hewath Bhayanaka Musikaya by Thathsarani Satharasinghe is a Sinhala book published by Nipuna Publication, listed under Children's Books, Translations.

Book details

Titleමූරෝ හෙවත් භයානක මූසිකයා (Muro Hewath Bhayanaka Musikaya)
AuthorThathsarani Satharasinghe
LanguageSinhala
ISBN9789550258901
PublisherNipuna Publication

Technical details

Product №LKMN5PKK4E
GTIN / barcode9789550258901
Shipping weight250 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

You might also like

Ask Lakpura® Agent