Lakpura
Lakpura® · Books

Mudiyage Wattuwa

From$5.00

From the publisher

”මේකේ ලෙඩ්ඩු ඉන්නවද?”

විශේෂඥ වෛද්‍යවරයා කොට බිත්තියට එබෙමින් ඇසීය. අස්ථි කැඩුම් බිඳුම් සහිත රෝගීන් හැම කාමරයේ ම නැත. ඔහු ඒ අසන්නේ කාලය අපතේ යෑම වළකා ගන්නටයි. මගේ රෝගියා පිළිතුරු ගී පටන් ගත්තේ නව උද්යෝගයකිනි.

”ලෙඩ්ඩු..? ඇයි උඹ හිතුවේ අපි මේකට ආවේ බිං කොටන්න කියලද?”

”හූ ඉස් දැටි..?”

අන්දම ද වී ගිය විශේෂඥ වෛද්‍යවරයාගේ මුවෙන් පිට විය.

”අනේ යකෝ.. උඹ හිතුවද උඹ පෙරහැර පිරිවරා ගෙන ආවම උඹ ලොකු මිනිහා කියලා.?”

-අනේ නිකං පලයන් බං

Mudiyage Wattuwa by Muditha Nishshanka is a Sinhala book published by Sooriya Publishers, listed under Short Stories.

Book details

Titleමුදියාගේ වාට්ටුව (Mudiyage Wattuwa)
AuthorMuditha Nishshanka
LanguageSinhala
Pages214
CoverSoft Cover
ISBN9786246881160
PublisherSooriya Publishers

Technical details

Product №LKSRNWXXPF
GTIN / barcode9786246881160
Shipping weight275 g
Madubashini
Your product advisor

Madubashini Manager

Have questions about this product, its sizes or shipping to your country? Reach Madubashini directly — replies usually within a few hours during Sri Lanka business hours.

You might also like

Ask Lakpura® Agent