From the publisher
Alexandre Dumas විසින් රචිත The Count of Monte Cristo කෘතියේ සිංහල පරිවර්තනය.
ඇලෙක්සැන්ඩර් ඩූමාස් ගේ ශ්‍රේෂ්ඨතම කෘතිය වන මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා නවකතාවෙහි පළමු වන වෙළුම වන මෙයින් කියැවෙන්නේ, ප්‍රචණ්ඩ කුමන්ත්‍රණයකින් බන්ධනාගාර ගත කරනු ලැබූ අහිංසක සිරකරුවකු ගේ බිහිසුණු පළි ගැනීමක් පිළිබඳ ලොමු දැහැ ගැන්වෙන කතාවකි. ලෝක සාහිත්‍යයට අයත් මේ දැවැන්ත නවකතාව, භීතියෙන් ත්‍රාසයෙන් හා සංවේගයෙන් හදවත කම්පා කරවයි.
Montha Kristho Situwaraya 1 by K. G. Karunathilaka is a Sinhala book published by Dayawansa Jayakody & Co., listed under Fiction, Teenage Novel, Translations.
Book details
| Title | මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 1 (Montha Kristho Situwaraya 1) |
| Author | K. G. Karunathilaka |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789555511537 |
| Publisher | Dayawansa Jayakody & Co. |


