From the publisher
පසේබුදුන්වහන්සේගේ පාත්‍රය බිඳ ප්‍රේතයෙක් වූ රජපුතා
බොරුවට දිවුරා විමාන ප්‍රේතියක් වූ උපාසිකාව
විහිළුවට වස්ත්‍ර සඟවා නග්න වූ ප්‍රේතයා
කුණු ගඳ ගසන මුඛය පණුවන් කන ප්‍රේතයා
සිඟමන් යැදි මහධන සිටුපුත්‍රයා
ප්‍රේතයෙකු වූ මුව වැද්දා
සැටදහසක් යකුළු පහර කන ප්‍රේතයා
දරුවන් ලිහු බැඳ යන මව්පිය ප්‍රේතයෝ
නිරුවත් විමාන ප්‍රේතිය
කසල හිස මත දමා ප්‍රේතියක් වු මත්තා….
Minis Lowen Prethalowata (prethawasthu Esuren) by Ariyadasa Millagahathenna is a Sinhala book published by Buddhist Cultural Centre, listed under Buddhism, Religion & Beliefs.
Book details
| Title | මිනිස් ලොවෙන් ප්‍රෙතලොවට (ප්‍රෙතවස්තු ඇසුරෙන්) (Minis Lowen Prethalowata (prethawasthu Esuren)) |
| Author | Ariyadasa Millagahathenna |
| Language | Sinhala |
| Pages | 99 |
| Cover | Soft Cover |
| ISBN | 9789556634181 |
| Publisher | Buddhist Cultural Centre |


