Lakpura
Lakpura® · Books

Milindu Raja Prashnaya 03

From$3.00

From the publisher

"මහරජාණෙනි" යම් කරුණක් නිසා සම්මා සම්බුදුවරු දෙනමක් එක්වර නුපදින සේක් නම් මේ කාරණය ත් එහිලා අර්ථ වශයෙන් ගත මැනැව.

ඒසේ වුව ද "මහරජාණෙනි" එක ම බුදුරජාණන් වහන්සේ නමක් පමණක් ලෝකයෙහි එක්වරකට පහළ වෙති යන මෙකරුණ භාග්‍යවත් බුදුවරයන් වහන්සේලාගේ ස්වභාවික වු ත්, ප්‍රකෘති වූ ත් ධර්මතාවකි. ඒ කවර කරුණක් නිසා ද යත්, සර්වඥ බුදුවරයන් වහන්සේලාගේ ගුණය අතිශයින් ම මහත් බැවිනි.

මිළිඳු රජතුමා විසින් නාගසේන මහරහතන් වහන්සේගෙන් ඇසූ ප්‍රශ්න.

Milindu Raja Prashnaya 03 by පුජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි is a Sinhala book published by දයාවංශ ජයකොඩි ප්රකාශන, listed under Buddhism, Historical.

Book details

Titleමිළිඳු රාජ ප්‍රශ්නය 03 (Milindu Raja Prashnaya 03)
Authorපුජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි
LanguageSinhala
CoverSoft Cover
ISBN9789556862324
Publisherදයාවංශ ජයකොඩි ප්රකාශන

Technical details

Product №LKXCDCFKFG
GTIN / barcode9789556862324
Shipping weight250 g
Binupa
Your product advisor

Binupa Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Binupa directly — replies usually within a few hours during Sri Lanka business hours.

You might also like

Ask Lakpura® Agent