Lakpura
Lakpura® · Books

Mehekariyage Abhirahasa

From$4.00

From the publisher

ගිසේල්ඩා පත්ව සිටියේ මුදල් සොයා ගැනීම වෙනුවෙන් ඕනෑම දෙයක් කරන දුක්ඛදායක තත්ත්වයකටය. ඇගේ බාල සොහොයුරාගේ ජීවිතය බේරා ගැනීම සඳහා සිදුකල යුතු ශල්‍යකරමය වෙනුවෙන් ඇයට මුදල් නොතිබිණි. දිළිඳුකම නිසා උපකාර කිරීමට කිසිවෙකු නොසිටි ඇය ධෛරයය උපදවා ගන්නේ ඒ මුදල වෙනුවෙන් තමන් සතුව තිබූ එකම හා වටිනාම දෙය වූ පිරිසිදු බව පිළිගැන්වීමටය. මානය යටපත් කරගන්නා ඇය තම ගෞරවය අහිමි කර ගැනීම අබියස සිටින බව දනිමින් එළඹෙන්නේ තම සේව්‍යයා වූ ධනවත් හා කඩවසම් ලින්ඩ්හරට්ස් අරල් වරයා වෙතටය. සිය මෙහෙකාරිය වූ අහිංසක, දුර්වල ගැහැණු ළමයා එවැනි බියකරු තීරණයකට එළඹීම ගැන තැති ගැන්මට පත් ඔහු තරයේ අදිටන් කරගත්තේ ඇගේ ගෞරවය නොකෙලසා ඇයට උපකාර කළ හැකි ක්‍රමයක් සොයා ගැනීමට හා ඇය සැමවිටම හෙලි කිරීම ප්‍රතික්ෂේප කරමින් සිටි තම පවුලේ දිලිඳු බවට හේතුව සොයා ගැනීමටය.

Mehekariyage Abhirahasa by L.S.S. Pathirathna is a Sinhala book published by Wijesooriya Grantha Kendraya, listed under Fiction, Fiction & Literature.

Book details

Titleමෙහෙකාරියගේ අභිරහස (Mehekariyage Abhirahasa)
AuthorL.S.S. Pathirathna
LanguageSinhala
CoverSoft Cover
ISBN9786245664344
PublisherWijesooriya Grantha Kendraya

Technical details

Product №LKARVCW59D
GTIN / barcode9786245664344
Shipping weight250 g
Randika
Your product advisor

Randika Leader

Have questions about this product, its sizes or shipping to your country? Reach Randika directly — replies usually within a few hours during Sri Lanka business hours.

You might also like

Ask Lakpura® Agent