From the publisher
හදිසියේ ම තද සීතල යමක් ඔහුගේ දකුණු අත්ල මත රැදුණි. දහවල ඔහු විසින් ඡේදනය කරන ලද පයෝධරය ඔහුගේ අත්ල මත සිටියේ ය. විස්කි මත නිසා දහවල මෙන් බියක් ඔහු කරා නො පැමිණියේ ය. ඔහු පයෝධරය ගෙන තම උකුළ මත තබා ගත්තේ ය. අනතුරුව එය සෙමෙන් පිරිමදින්නට වූයේ අතීත මතකයන් ආවර්ජනය කරමිනි. පයෝධරය සිහින් හඩක් පිට කරමින් හඩන්නට වන්නී ය. එය ඕනෑ ම රළු පරළු සිතකට බරක් ගෙනෙන තරම් වූ අතිසංවේදී හඩකි.
Meghamalage Rathurosa Pelaya by Dammika Wijesiri is a Sinhala book published by ඇස්.ගොඩගේ සහ සහෝදරයෝ (පුද්.) සමාගම, listed under Fiction, Literature, Short Stories.
Book details
| Title | මේඝමාලාගේ රතුරෝස පැළය (Meghamalage Rathurosa Pelaya) |
| Author | Dammika Wijesiri |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789553083296 |
| Publisher | ඇස්.ගොඩගේ සහ සහෝදරයෝ (පුද්.) සමාගම |


