From the publisher
අන්චි මින් විසින් චීන සංස්කෘති විප්ලවලේ නිරුවත හෙළි කරමින් හෙළි කරමින් ඉංග්රීසි බසින් ලියන ලද red azalea නමැති නව ප්රබන්ධය, ඇමෙරිකාවේ සෙසු බොහෝ රටවලත් පිටපත් ලක්ෂ ගණනින් මේ වන විට අලෙවි වී ඇත. Becoming madam mao නමැති කෘතියේද ඓතිහාසික පසුබිම සංස්කෘති විප්ලවය වුවද, එහිලා කතුවරියගේ අවධානය වඩාත් යොමුවි ඇත්තේ මාඕ මැතිනියගේ පෞද්ගලිකැ ජීවිතය කෙරෙහිය.
Medam Mao by Chithra I. Perera is a Sinhala book published by Vidarshana Publishers, listed under Fiction & Literature, Translations (Parivarthana).
Book details
| Title | මැඩම් මාඕ (Medam Mao) |
| Author | Chithra I. Perera |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 97912 |
| Publisher | Vidarshana Publishers |



