Lakpura
Lakpura® · Books

Mawwath Hadawath

From$5.42

From the publisher

ඇතැම් පැළ තියෙනවා වතුර දාන පමාවෙන් ඒ වතුර ටික උරාගන්න.  අම්මා අයිති වුණේ ඒ පැළ ගොඩට. තාත්තා තමන්ගේ හඬ පාවිච්චි කරලා වීසිකරන වචන සේරම අම්මා, උරාගත්තා. සේරම දුක් දරාගත්තා. ඒ වතුර ඇය මත්තේ වැටෙන්න නොදී අම්මා තමන්ගේ අත් දෙක අල්ලලා අත්වලට අරගත්තා. ඒ වතුරෙන් මුළු හිතම තෙමාගත්තා. සමහරදාට ඒ වතුර කන්දට යටවුණා. අම්මා ඇය ගැන හිතලායි වතුරෙන් ගොඩ ආවෙ. නැත්නම් ඕනෙ දෙයක් වෙද්දෙන් කියලා වතුරෙ ගිලෙන්නයි අම්මගේ හිතේ තිබුණෙ.

Mawwath Hadawath by Dilshani Chathurika Dabare is a Sinhala book published by Grantha.lk, listed under Novels, Swarna Pusthaka 2026.

Book details

Titleමව්වත් හදවත් (Mawwath Hadawath)
AuthorDilshani Chathurika Dabare
LanguageSinhala
Pages279
CoverSoft Cover
ISBN9786246749057
PublisherGrantha.lk

Technical details

GTIN / barcode9786246749057
Shipping weight347 g
Madubashini
Your product advisor

Madubashini Manager

Have questions about this product, its sizes or shipping to your country? Reach Madubashini directly — replies usually within a few hours during Sri Lanka business hours.

You might also like

Ask Lakpura® Agent