Lakpura
Lakpura® · Books

Manokaya, Karmaya Ha Maya Lokaya

From$9.00

From the publisher

ඡායාරූපයෙන් දැක්වෙන්නේ ලෝකයාට නිවන් දොර වැසී ඇති අයුරුයි. නමුත් කෙනෙකුට ආර්ය මාර්ගයට පිවිසිය හැක්කේ මායා ලෝකයත්  ආර්ය මාර්ගයත් අතර ඇති කඩුල්ල පැනීමෙනි. මේ නිසා පාඨක ඔබත් එම කඩුල්ල පැන ආර්ය මාර්ගයට පිවිසෙන්න. එවිට ඔබට ද ලෝක සත්‍ය දැකබලාගත හැකිවනු ඇත. මෙම කෘතිය සිත හා කය දෙක එකතුව කළ ක්‍රියාවලියක ප්‍රතිඵලයකි. එම නිසා මෙහි කතුවරයා  යැයි කීමට කෙනෙකු ඉතිරි වී  නැති බවත්, ඇත්තේ සිත හා කය දෙක එකතුව කරන කියන ක්‍රියාව ක්‍රියාවලියක් පමණක්ම බවත්, අප තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාළේ එබැවිනි.

Manokaya, Karmaya Ha Maya Lokaya by Sanathdewa Muruthange is a Sinhala book published by Sooriya Publication, listed under Positive Thinking, Self Help & Personal Development.

Book details

Titleමනෝකාය, කර්මය හා මායා ලෝකය (Manokaya, Karmaya Ha Maya Lokaya)
AuthorSanathdewa Muruthange
LanguageSinhala
Pages461
CoverSoft Cover
ISBN9789556561548
PublisherSooriya Publication

Technical details

Product №LKYYXE7G42
GTIN / barcode9789556561548
Shipping weight547 g
ISBN978-9556561548
Pages461
LanguageSinhala
PublisherSooriya Publication
Madubashini
Your product advisor

Madubashini Manager

Have questions about this product, its sizes or shipping to your country? Reach Madubashini directly — replies usually within a few hours during Sri Lanka business hours.

You might also like

Ask Lakpura® Agent