Lakpura
Lakpura® · Books

Mandaram Ahasa Yata

From$4.00

From the publisher

සුදු පැහැ වත රතුව තැනින් තැන වූයේ සීරීම්ය කැළල්ය. සංයුල මොහොතක් නිහඬ නිසොල්මන්ව බලා සිට ඒ දෙවුරහිස්වලින් අල්ලා යුවතියගේ දෑස් වලට එබුනේය. රළු පිරිමි ස්පරශයක් ආගන්තුක වූ යුවතිය වෙව්ලායනු ඔහුට හොඳින්ම දැනින. “මොකුත් පේන්නනම් නෑ. ඇස් දෙක කොහේ හරි වැදුනද...’’ “නෑ...’’ “එහෙනම් පේන්නේ නෑ කිව්වේ...’’ “මගේ ඇස් පේන්නේ නෑ...’’ “ඒක තමයි අහන්නේ...’’ විසිර තිබූ සිතුවිලි තවමත් එක්තැන්ව තිබුනේ නැත. මරණය පෙනී පෙනී ජීවිතය බේරාගත් යුවතියක අත් විඳින සිතුවිලි සියල්ල ඈ මේ මොහොතේ අත්විඳිමින් උන්නාය. එනිසාම තරුණයා ඇසූ ප්‍රශ්නයත් ඔහු තමා පිළිබඳව කිසිවක්ම නොදන්නා බවත් ඇයට සිහි වූයේ මදක් ප්‍රමාදවය. “මගේ... මගේ... ඇස් දෙක කවදාවත් පෙනුනේ නෑ... අයි...යේ...’’ උමාගේ මුවින් පිටවූ ඒ හඬ බාල වී තිබුනේ තමා පිළිබඳවම උපන් ආත්මානුකම්පාවටය.

Mandaram Ahasa Yata by Dilrukshi Gamage is a Sinhala book published by Sithuwili Publications, listed under Fiction, Fiction & Literature.

Book details

Titleමන්දාරම් අහස යට (Mandaram Ahasa Yata)
AuthorDilrukshi Gamage
LanguageSinhala
CoverSoft Cover
ISBN9786245673070
PublisherSithuwili Publications

Technical details

Product №LKB7Z4MYKW
GTIN / barcode9786245673070
Shipping weight250 g
Binupa
Your product advisor

Binupa Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Binupa directly — replies usually within a few hours during Sri Lanka business hours.

You might also like

Ask Lakpura® Agent