From the publisher
හැමදාම මං හිතුවෙ මට තියෙන්නේ හිස් දෑතක් කියලා.
දෝත පාලා ඉල්ලුවත් සේයාට කිසිම දෙයක් ලැබුනෙ නෑ.
පුංචි කාලෙ ඉදලා හැමෝටම දෝත පෑවත් මගෙ අත
අල්ලගන්න කවුරුවත්ම හිටියෙ නෑ. සේයා ඇඩුවෙ තනියම.ඒත් අද සේයා හිනාවෙනවා. දෝතම තද කරලා අල්ල ගත්ත
ක්රිෂ්ගෙ ආදරය නිසා සේයා හිනාවෙනවා. සදහටම...
Man Dotha Pewata by Samuduri Jayasirige is a Sinhala book published by Ahas Publication, listed under Adult, Fiction, Romance.
Book details
| Title | මං දෝත පෑවාට (Man Dotha Pewata) |
| Author | Samuduri Jayasirige |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9786245671144 |
| Publisher | Ahas Publication |



