From the publisher
“අම්මා මටත් යන්න ඕනෙ ඉස්කෝලෙ.”
මම කෙඳිරි ගානවා.
“ඉස්කෝලෙ යන්න තව ටිකක් ලොකු වෙන්න ඕනෙ.” අම්මා කියනවා.
ඉක්මනට ලොකු වෙන්න ගොඩක් කන්න ඕනෙලු.
මම කෑවා බඩ පිම්බෙනකල්.. හැමදාම.
ගොඩක් ගොඩා...ක් කෑවා.
ඉක්මනට ලොකු වුණා.
“චූටි පුතාට ළඟදීම ඉස්කෝලෙ යන්න පුළුවන් වෙයි.” තාත්තා කීවා.
මට හරි සතුටුයි.
Mamath Yanawa Iskole by Janaki Sooriyaarachchi is a Sinhala book published by Tikiri Publishers, listed under Children's Books.
Book details
| Title | මමත් යනවා ඉස්කෝලේ (Mamath Yanawa Iskole) |
| Author | Janaki Sooriyaarachchi |
| Language | Sinhala |
| Pages | 16 |
| Cover | Soft Cover |
| ISBN | 9789556820089 |
| Publisher | Tikiri Publishers |


