From the publisher
සිංහලේ (ශ්රී ලංකාවේ) රාජාවලියේ එන "මනු" රාජවංශය අවසාන වූවායින් පසුව, තවත් රාජ වංශ 03ක් ගැන ඉතිහාසයේ සඳහන් වේ. ඒවානම් තාරකා[වසර 10,000 කට පෙර], මහබලි[වසර 7,500කට පෙර], රාවණ [වසර 5,000- කට පෙර] යන ඒවාය. හෙළ යක්ඛ පරපුරේ රාවණ මහරජ පිලිබඳ තොරතුරුය.
Maharaja Rawana by Jayasena Kolambage is a Sinhala book published by Udaya Publishers, listed under Children's Books.
Book details
| Title | මහරජ රාවණ (Maharaja Rawana) |
| Author | Jayasena Kolambage |
| Language | Sinhala |
| Pages | 24 |
| Cover | Soft Cover |
| ISBN | 9789557761053 |
| Publisher | Udaya Publishers |


