From the publisher
බුදුරජාණන් වහන්සේ විඤ්ඤාණය මැජික්කරුවෙක්, මායාවක් යැයි දේශනා කොට තිබියදීත්, අපි තවමත් එම මැජික්කරුවා, මායාකරුවා මම යැයි ගන්නවා, මගේ කොට ගන්නවා, මාගේ ආත්මය කොට ගන්නවා. සංස්කාර හේතුවෙන් සකස්වෙන දැනීම මම යැයිම ගන්නවා.
Maha Rahathun Wedi Manga Osse - Athaherima 16 by INDRAJITH SUBASINHE is a Sinhala book published by Author Publication, listed under Buddhism, Religion & Beliefs.
Book details
| Title | මහ රහතුන් වැඩි මඟ ඔස්සේ - අතහැරීම 16 (Maha Rahathun Wedi Manga Osse - Athaherima 16) |
| Author | INDRAJITH SUBASINHE |
| Language | Sinhala |
| Pages | 174 |
| Cover | Soft Cover |
| ISBN | 9786245894055 |
| Publisher | Author Publication |


