Lakpura
Lakpura® · Books

Maha Kashyapa Maha Rahathan Wahanse

From$6.00

From the publisher

මහා ශ්‍රාවක චරිත පොත් පෙළේ තෙවැනි ග්‍රන්ථය "මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ" නම් වු මෙම ධර්ම ග්‍රන්ථය යි.

මහා කාශ්‍යප මහ තෙරුන් වහන්සේ වනාහී අප මහා ශාන්තිනායක ශාක්‍යමුනි ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගේ ශාසනයේ ධුතාධ්ගධාරි භික්ෂුන් අතුරින් අගතැන්පත් මහ තෙරුන් වහන්සේ යි. බුදුරදුන් ගේ තෘතීය මහා ශ්‍රාවකයන් වහන්සේ වු. මුන් වහන්සේට ගෞතම බුදුසසුනේ ධර්මාධිකාරී තනතුර ද හිමි වී තිබුණි. "අනුබුද්ධ" යන ගෞරව නාමයෙන්ද මුන් වහන්සේ හඳුන්වනු ලැබේ.

Maha Kashyapa Maha Rahathan Wahanse by ගයාන් චානුක විදානපතිරණ is a Sinhala book published by දයාවංශ ජයකොඩි ප්රකාශන, listed under Buddhism, Religion & Beliefs.

Book details

Titleමහා කාෂ්‍යප මහ රහතන් වහන්සේ (Maha Kashyapa Maha Rahathan Wahanse)
Authorගයාන් චානුක විදානපතිරණ
LanguageSinhala
CoverSoft Cover
ISBN9789555519052
Publisherදයාවංශ ජයකොඩි ප්රකාශන

Technical details

Product №LKCEZHNHPB
GTIN / barcode9789555519052
Shipping weight250 g
Binupa
Your product advisor

Binupa Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Binupa directly — replies usually within a few hours during Sri Lanka business hours.

You might also like

Ask Lakpura® Agent