Lakpura
Lakpura® · Books

Mage Pemwathun Ekolaha

From$5.00

From the publisher

“මට පිරිමි බිඳෙන හැටි හොයාගන්න ඕන... පිරිමින්ට ගෑණියෙක් වටිනවා කියලා දැනෙන්නේ මොන වගේ දේවල් කලාමද, ගෑණියෙක්ට ඕන විදිහට ආදරේ කරන්න, සලකන්න පිරිමින්ට හිතෙන්නේ ගෑණු මොනවගේ හැසිරුණාමද කියලා මට දැනගන්න ඕන... මෙච්චරකල් මට තිබුණු හැම සම්බන්ධකමකදීම උනේ මම බිඳෙන එක. මට රිදෙන එක. මට එක එක විදිහට චින්තක සර්ට රිද්දන්න ඕන. එහෙම රිද්දලා එයා බිඳෙන්නේ මොනවගේ දේවල්වලටද කියලා මට දැනගන්න ඕන... හරියටම කිව්වොත් පිරිමියගේ සර්කිට් වැඩ කරන්නේ කොහොමද කියලා මට හොයාගන්න ඕන...”

Mage Pemwathun Ekolaha by Priyanath Vidanapathirana is a Sinhala book published by KBooks Publications, listed under Fiction, Romance.

Book details

Titleමගේ පෙම්වතුන් එකොළහ (Mage Pemwathun Ekolaha)
AuthorPriyanath Vidanapathirana
LanguageSinhala
CoverSoft Cover
ISBN9786245737529
PublisherKBooks Publications

Technical details

GTIN / barcode9786245737529
Shipping weight250 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

You might also like

Ask Lakpura® Agent