From the publisher
ජෙරී නිවස තුළට ගෙනවුත් ඇති කරන්නේ දිය නයින්, විශාල ගෙම්බන්, ගෝනුස්සන්' විශාල මුහුදු ලිහිණි ආදී අසාමාන්‍ය "සුරතලුන්" ය මේ නිසා ඔහුද පවුලේ ඇත්තන්ද අතර නිරතුරුව හටගන්නා වියවුල් හා අඬදබර ඉතා හාස්‍යජනකය. තවද කුඩා ජෙරී පරිසරයේ ඇති සෑම දෙයක්ම විද්‍යාත්මකව ගවේෂණය කරමින් විමසා බැලීම නිසා.
Mage Pawulayi Anik Saththuyi by Rani Senaratne Rajapakshe is a Sinhala book published by Wijesuriya Grantha Kendraya, listed under Fiction & Literature, Translations (Parivarthana).
Book details
| Title | මගේ පවුලයි අනික් සත්තුයි (Mage Pawulayi Anik Saththuyi) |
| Author | Rani Senaratne Rajapakshe |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789556527056 |
| Publisher | Wijesuriya Grantha Kendraya |


