From the publisher
2008 වසරේ දී ඇයගේ වයස මෙන් තුන් ගුණයක් වයස ඇති පිරිමීයකු හට නුජුඩ්ව විවාහ කර දීමට පියා තීරණය කිරීමත් සමග ඇයගේ ළමා කාලය හිටිවනම අවසන් විය.සිය සැමියාගෙන් වු අතවර ගැනත්, සිය නිර්භීත පලායාම ගැනත් අද ඇය පවසන්නේ හද කම්පා කරවන ස්වරයකින් සහ පුදුම උපදවන සෘජු බවකිනි.
Mage Nama Nujud Wayasa 10yi Dikkasadayi by Nishadi Thennakoon is a Sinhala book published by Sooriya Publication, listed under Fiction & Literature, Translations (Parivarthana).
Book details
| Title | මගේ නම නුජුඩ් වයස 10යි දික්කසාදයි (Mage Nama Nujud Wayasa 10yi Dikkasadayi) |
| Author | Nishadi Thennakoon |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789556565287 |
| Publisher | Sooriya Publication |


