From the publisher
අධිකරණ වෛද්ය විද්යා ක්ෂේත්රයේ කීර්තිමත් නාමයක් සනිටුහන් කළ ශ්රීමත් සිඩ්නි ස්මිත් විසින් රචිත MOSTLY MURDER නමැති කෘතිය මහත් ආන්දෝලනයකට තුඩු දුන් බව සැබෑවකි. වෛද්ය විද්යාවේ නෛතික අංශය පිලිබඳ නිබඳ සත්ය ගවේෂණයක යෙදුණු එතුමා මතු කළ පරීක්ෂණ ප්රතිඵල අධිකරණ තීරණ වලට බෙහෙවින් බලපෑ බව නොරහසකි.
Lowa Hellu Abirahas Minimerum by Abhaya Hewawasam is a Sinhala book published by Sooriya Publication, listed under Biography, Translations (Parivarthana).
Book details
| Title | ලොව හෙල්ලූ අබිරහස් මිනීමැරුම් (Lowa Hellu Abirahas Minimerum) |
| Author | Abhaya Hewawasam |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 978-955-9348-59-0 |
| Publisher | Sooriya Publication |


