From the publisher
ජාතිය, ආගම, භාෂාව, සමේ වර්ණය ආදී වූ විවිධ හේතුන් මත බෙදී වෙන්වී ලොව පුරා වාසය කරන මිනිස් වර්ගයා පුංචි විරාමයක් සඳහා එයින් මුදවාගෙන සමස්ත මිහිතලය පුරා විසිරී සිටින්නේ එකම එක මනුෂ්‍ය වර්ගයක් බව ඒත්තු ගැන්වීම සඳහා තම ආධ්‍යාත්මය පුරුදු පුහුණු කරවීමට ගත් උත්සාහයක් ලෙස ලෝක සාමය - කහසුළඟ 3 කෘතිය හැඳින්විය හැක.
Loka Samaya - Kahasulanga 3 by E. D. Sumanarathna is a Sinhala book published by Author Publication, listed under Religion & Beliefs.
Book details
| Title | ලෝක සාමය - කහසුළඟ 3 (Loka Samaya - Kahasulanga 3) |
| Author | E. D. Sumanarathna |
| Language | Sinhala |
| Pages | 159 |
| Cover | Soft Cover |
| ISBN | 9786249686403 |
| Publisher | Author Publication |


