From the publisher
2018 නව විෂයය සංශෝධනයන්ට අනුව 03 ශ්‍රේණිය සඳහා මෙම වැඩපොත සම්පාදනය කර ඇත. මෙම වැඩපොතෙහි විශේෂත්වයක් වනුයේ විද්‍යාත්මක ක්‍රමවේදයන්ට අනුව වින්දනාත්මක ඉගෙනුම් අවස්ථා පුළුල් වන අයුරින් මෙහි අභ්‍යාස පෙළ ගස්වා තිබිමයි. එසේ අවශ්‍ය අභ්‍යාස සඳහා පිළිතුරු, පොතෙහි පසු භාගයෙහි දක්වා ඇත.
Lama Muthu - 03 Shreniya Parisaraya Weda Potha by Jayantha Weerasinghe is a Sinhala book published by Lama Muthu Publication, listed under Grades 3, School Books.
Book details
| Title | ළමා මුතු - 03 ශ්‍රේණිය පරිසරය වැඩ පොත (Lama Muthu - 03 Shreniya Parisaraya Weda Potha) |
| Author | Jayantha Weerasinghe |
| Language | Sinhala |
| Pages | 196 |
| Cover | Soft Cover |
| ISBN | 9789554614031 |
| Publisher | Lama Muthu Publication |


