From the publisher
ලකුණුසර හෙවත් ලක්ෂණ සාරය නම් වු විචිත්ර ග්රන්ථය සියවස් ගණනක සිට මෙරට වියත් හෙළ කිවියන් අතර භාවිත වන්නකි. මෙය ජන්දස් කාව්යා ලංකාරාදිය පිළිබඳ වුවක් නොව ඉෂ්ට කාව්යා බන්ධනය පිළිබඳව ලක්ෂණ හඳුනවාලීමට ලියන ලද්දකි.
Lakunusara Wisithura by G. Ariyapala Gunaseena is a Sinhala book published by Elsevier India, listed under Academic & Reference.
Book details
| Title | ලකුණුසර විසිතුර (Lakunusara Wisithura) |
| Author | G. Ariyapala Gunaseena |
| Language | Sinhala |
| Pages | 32 |
| Cover | Soft Cover |
| ISBN | 9789555582520 |
| Publisher | Elsevier India |


