From the publisher
වත්ර්තමාන ලෝකය හමුවෙහි ශ්‍රේෂ්ඨ කැඩපතක් වු ලකුණ්ටක භද්දිය හාමුදුරුවන් ගේ අඟුටුමිටි ශරීරය තුළින් ම පැන නැඟුණු අත්යුදාර මනස්කාන්ත ගුණ ශරීරයේ ප්‍රතිමාව පාඨක හෘද ගර්භයන්හි ස්ථාපිත කරනු වස් "ලකුණ්ටක භද්දිය මහ රහතන් වහන්සේ " කෘතිය බුද්ධ ශාසන සිංහාසනයෙහි අභිෂේක ලද තවත් ග්‍රන්ථ රත්නයකි.
Lakuntaka Bhaddiya Maha Rahathan Wahanse by ගයාන් චානුක විදානපතිරණ is a Sinhala book published by දයාවංශ ජයකොඩි ප්රකාශන, listed under Buddhism, Religion & Beliefs.
Book details
| Title | ලකුණ්ටක භද්දිය මහ රහතන් වහන්සේ (Lakuntaka Bhaddiya Maha Rahathan Wahanse) |
| Author | ගයාන් චානුක විදානපතිරණ |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789556862034 |
| Publisher | දයාවංශ ජයකොඩි ප්රකාශන |


