From the publisher
තාමා අයත් පරම්පරාවේ හා තමා වසන යුගයේ හදවතෙහි සීයුම් තැන් පිරිමදිමින්ද, ඒ හදවත රිදෙන ප්රශ්න අසමින්ද ඒ පරම්පරාව හා යුගය අවංකව ගවේෂණය කිරීම ප්රබන්ද රචකයාගේ කාර්යයෙන් කොටසකි . විවාදයට සේම සම්මානයට පාත්ර වු 'අටවක පුත්ති ' නම් අතිශය ජනප්රිය වු නවකතාව පල ලියනගේ අමරකීරති සෙමින් සෙමින් ලියමින් සිටි නවකතා දෙකකින් එකක් 'කුරුළු හදවත ' නමින් මෙසේ පල වේ .
Kurulu Hadawatha by Madhubashini Rathnayaka is a Sinhala book published by Vidarshana Publishers, listed under Fiction & Literature.
Book details
| Title | කුරුළු හදවත (Kurulu Hadawatha) |
| Author | Madhubashini Rathnayaka |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 97912 |
| Publisher | Vidarshana Publishers |


