From the publisher
මාක් ටිවෙන් යන අපර නාමයෙන් හැදින්වෙන සැමුවෙල් ලැංඝෝන් ක්ලෙමන්ස් 1835-1910 ඇමෙරිකානු සාහිත්යයේ පියා යයි සැලකෙන ශේෂ්ට සාහිත්යධරයෙකි' වයස 12 දි පියා මියගිය නිසා පාසැල් අධ්යාපනය නතර කලද පොත්පත් කියවීමෙන් සහ විශාල අත්දැකීම් සම්භාරයක් ලැබීමෙන් පරිනත වූ ඔහුට පසු කලෙක යේල් මියුරි සහ ඔක්ස්පරඩංි යන විශ්වවිද්යාල වලින් ෙගෟරව උපාධි පිරිනමන ලදී' ඔහුගේ නිර්මාණ අතුරින් ටොමි සෝයර් හක්ල්බන් ෆින අද්භූත අමුත්තා ආදී කෘති ලෝකය පුරාම අතිශය ජනප්රිය විය'
Kumaruwa Saha Dilida by Devindhu Senevirathna is a Sinhala book published by Vidarshana Publishers, listed under Fiction & Literature, Translations (Parivarthana).
Book details
| Title | කුමරුවා සහා දිලිදා (Kumaruwa Saha Dilida) |
| Author | Devindhu Senevirathna |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 97912 |
| Publisher | Vidarshana Publishers |


