From the publisher
මොස්කව්හි මහ කුමරුගේ රාජ සභාව බල අරගල සහ කලබල ගැන කියවෙන කටකතාවලින් නිතරම හිරිහැර විඳියි. මේ අතරතුර ගම්මාන ගිනි තබමින් සහ ගැහැනු ළමුන් පැහැර ගනිමින් මංකොල්ලකරුවෝ ගම්බද පෙදෙසේ සැරිසරති. කොල්ලකරුවන් පැරදවීමට පිටත් වෙන කුමරුට සහ ඔහුගේ විශ්වාසනීය මිත්රයාට අපූරු අසකු පිට ගමන් කරන තරුණයෙකු මුණ ගැසෙයි. රණශුර පුහුණුවක් ලැබූ දේවගැතිවරයෙක් වෙන සාෂා පමණක් මෙම `තරුණයා,` ඇගේ ගම්මානය මඟින් මිය ගොස් හෝ මන්තරකාරියක හෝ කියා විශ්වාස කරන තමන්ගේ නංගි බව හඳුනා ගනියි. නමුත් වාස්යා පැහැදිලි කළ නොහැකි බලයක් පෙන්වමින් සහ විශිෂ්ට නිපුණතාවකින් අසු පැදීමෙන් තමන් සටනට කොතරම් දක්ෂ දැයි ඔප්පු කර පෙන්වූ පසු, මනුෂ්ය මෙන්ම මායාවී තරජනවලින් නගරය බේරාගත හැකි එකම මාරගය ඇය විය හැකි බැවින් තමන් ඇගේ රහස රැක ගත යුතු යයි සාෂා වටහා ගනියි.
Kulune Yuwathiya by Koshali Sirichandra is a Sinhala book published by Ashirwada Prakashana, listed under Fiction, Fiction & Literature.
Book details
| Title | කුලුනේ යුවතිය (Kulune Yuwathiya) |
| Author | Koshali Sirichandra |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9786245519255 |
| Publisher | Ashirwada Prakashana |



