From the publisher
චන්ද්රසේන නානායක්කාර මහතාගේ ඒ කෙටි කතා අද වන විට දක්නට ලැබෙන "ආකෘතිමය හරඹ" වලින් තොරවු රසවත් නිර්මාණ විය. ඒ නිර්මාණ රසවත් වීමට මූලික හේතුව වුයේ ඒවා ගැබ්කොට ගත් අව්යාජත්වයයි. ඒ අව්යාජත්වයට මූලික හේතුව වූයේ ඒවා අපේ ගැමි සමාජය පාදක කොටගත් අත්දැකීම් මත නිර්මාණය වී තිබීමයි.
Kotuwe Thamayi Weda by CHANDRASENA NANAYAKKARA is a Sinhala book published by Sadumi prakashana, listed under Fiction.
Book details
| Title | කොටුවෙ තමයි වැඩ (Kotuwe Thamayi Weda) |
| Author | CHANDRASENA NANAYAKKARA |
| Language | Sinhala |
| Pages | 108 |
| Cover | Soft Cover |
| ISBN | 9789554106826 |
| Publisher | Sadumi prakashana |


