From the publisher
උතුරු සහ දකුණු කොරියාවෙහි රාජ්ය භාෂාව වන්නේ කොරියානු බසයි. ප්රධාන උප භාෂා හයක් ඇත. දකුණු කොරියානුවන්ට ඒවා සියල්ල තේරුම් ගන්නට හැකි වීමත්, විවිධ ආකාරයේ උප භාෂාවන් ද ඔවුන් ගොඩ නගාගෙන තිබීමත් විශේෂව දැක්විය හැකිය.
Koriyan Basa Harima Lehesiyi by Pushparani Siriwardane is a Sinhala – Korean Language book published by Author Publication, listed under Academic & Reference.
Book details
| Title | කොරියන් බස හරිම ලෙහෙසියි (Koriyan Basa Harima Lehesiyi) |
| Author | Pushparani Siriwardane |
| Language | Sinhala – Korean Language |
| Pages | 246 |
| Cover | Soft Cover |
| ISBN | 9789555082396 |
| Publisher | Author Publication |


