From the publisher
"තටු කපන්න තැත් කරන සමහරක්ගේ
පිහාටු පිටින් සිඳ,
තනනු මැන නව පියාපත් යුගලක්
තටු දුන් අයට පිදුම පිණිසම..."
"විඩාබර මගේ ආත්මයට පිරිත් පැන් වූයේ ඔබ ද?
නැත්නම්,
ඔබේ විඩාබර බව සංසිඳුවා ගත්තේ මාගෙන් ද?
උඩ බලන් තරු දෙඇසුත් මේ තරුව වෙතම ද?"
Kopi Pata Pus Suwada by Paboda Dewanarayana is a Sinhala book published by Malpiyali Publishers, listed under Books, Fiction, Fiction & Literature.
Book details
| Title | කෝපි පාට පුස් සුවද (Kopi Pata Pus Suwada) |
| Author | Paboda Dewanarayana |
| Language | Sinhala |
| Pages | 36 |
| Cover | Soft Cover |
| ISBN | 9786245600960 |
| Publisher | Malpiyali Publishers |


