From the publisher
අම්මා ගණිකාවක් වුනාට මට ඕනෙ වුණේ අම්මාගෙ අඩිපාරෙ යන්න නෙවෙයි. මට ඕනවෙලා තිබ්බෙ ඉගෙනගන්න. ඒත් මට අකමැත්තෙන් වුණත් අම්මා ඉන්න ගණිකා නිවසෙ වැඩකාරී වෙන්න නම් සිද්ධ වුණා. නගරයෙ හිටපු හැමෝම මගේ දිහා බැලුවෙ කසළ ගොඩක් දිහා බලන ගාණට පිලිකුලෙන්. ගණිකා නිවාසයක වැඩකාර කෙල්ලක් වුණාට මටත් තිබුණා හීනයක්.කවදා හරි මේ නගරෙන් පිටවෙලා විශ්වවිද්යාලයකට ගිහින් ඉගෙන ගන්න හීනයක්.
Kolaniye Kumariya by Nimmi Muditha Herath is a Sinhala book published by Wijesuriya Grantha Kendraya, listed under Fiction & Literature, Translations (Parivarthana).
Book details
| Title | කොලනියේ කුමරිය (Kolaniye Kumariya) |
| Author | Nimmi Muditha Herath |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789556913002 |
| Publisher | Wijesuriya Grantha Kendraya |



