From the publisher
කොග්ගල නිලමේ යනු පුද්ගලයින් දෙදෙනෙකුගේනම් එකතුවකි. ඉංග්‍රීසි ගුරුවරයෙකු වූ කොකාවල මහතාත්, හීන්බණ්ඩෙ නිලමේත් ඒ පුද්ගලයින් දෙදෙනාය. පුද්ගලයෙකුගේ නියම නම මෙබදු කතාවකට යෙදීම නුසුදුසු යැයි හැඟී ගියෙත් කොකාවල මහතාගේ නම කොග්ගල ලෙසින් සඳහන් කර ඇත.
Koggala Nilame Bhutha Widya Paryeshana Kathandaraya by H. Marcus Fernando is a Sinhala book published by Samanthi Poth Prakashakayo, listed under History.
Book details
| Title | කොග්ගල නිලමේ භූත විද්‍යා පර්යේෂණ කතන්දරය (Koggala Nilame Bhutha Widya Paryeshana Kathandaraya) |
| Author | H. Marcus Fernando |
| Language | Sinhala |
| Pages | 120 |
| Cover | Soft Cover |
| ISBN | 9789550084722 |
| Publisher | Samanthi Poth Prakashakayo |


