From the publisher
"ම් ----" චුට්ටක් කට ඇරලා හිනා වෙලා බැලුවා. "ආ? අයියෝ---- මගෙ කිරි දත කෝ?" ලේන් පැංචාගේ කටේ ඉස්සරහම තිබුණු කිරි දත නෑ."ඊ---- ඉහි--ඉහි--ඉහි-ඊ------ඈ---ලේන් පැංචාට ඇඬුණා.ඒත් වෙනදා වගේ හරියට ඇඬෙන්නෙත් නෑ දත් අතරින් හුළං යනවා වගේ.
Kiri Datha Ko? by Janaki Sooriyarachchi is a Sinhala book published by Tikiri Publishers, listed under Children's Books.
Book details
| Title | කිරි දත කෝ? (Kiri Datha Ko?) |
| Author | Janaki Sooriyarachchi |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 978-955-8251-95-X |
| Publisher | Tikiri Publishers |



