From the publisher
හුවාං බෙයිජියා කතුවරයාගේ පින්තූර කතා මඟින් නිරීක්ෂණ හැකියාව, නිර්මාණශීලී චින්තනය, භාෂා කුසලතා සහ කතා ලිවීමේ හැකියාව වර්ධනය කරගත හැකිය. පාසල් අධ්‍යාපනයේදී සහ ළමා සාහිත්‍යයේදී පින්තූර කතා වැදගත් ස්ථානයක් ගනී.
Keyisarta Punchi Sahodariyak Lebi Etha by Muditha Karunasinghe is a Sinhala book published by Pahan Publisher, listed under Children’s Books, Story Books.
Book details
| Title | කෙයිසර්ට පුංචි සහෝදරියක් ලැබී ඇත (Keyisarta Punchi Sahodariyak Lebi Etha) |
| Author | Muditha Karunasinghe |
| Language | Sinhala |
| Pages | 46 |
| Cover | Soft Cover |
| ISBN | 9786246593513 |
| Publisher | Pahan Publisher |


