From the publisher
කැලේ හැංගිලා හිටි යාළුවෝ ටික දුවලා ඇවිත් ඉත්තෑ පුංචා වටකර ගත්තා."මොකද,මොකද වුණේ?" යාළුවෝ කලබලෙන් ඇහුවා."කැ -කැ -කැලේට හොරෙක් ඇවිත් ග -ග -ගල් ගුහාවෙ හැංගිලා ඉ -ඉන්නවා"ඉත්තෑ පුංචා හති දමමින් විස්තරේ කීවා .
Keleta Horu Penala by Janaki Sooriyarachchi is a Sinhala book published by Tikiri Publishers, listed under Children's Books.
Book details
| Title | කැලේට හොරු පැනලා (Keleta Horu Penala) |
| Author | Janaki Sooriyarachchi |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789551090784 |
| Publisher | Tikiri Publishers |


