Lakpura
Lakpura® · Books

Kawanthis Rajathuma Wiharamahadewiya

From$2.00

From the publisher

දුටුගැමුණු මහරජතුමාගේ මාපියන් පිළිබඳව ප්‍රමාණවත් විමසීම්

කර නැත. මේ කෘතිය එම අඩුපාඩුව යම්තමකට හෝ පිරිමැසීමකි.

කාවන්තිස් රජු ගැනත් විහාරමහාදේවිය ගැනත් මූලාශ්‍රවල එන

කරණු මෙහි විමර්ෂනාත්මකව ගොනු කර ඇත. මේ සඳහා අභිලේඛන

සාධක ද අමතක කර ඇත. මේ ප්‍රෞඨ මාපියන් පිළිබඳව ඇති කර

ඇති දුර්මත ගැන ද මෙහි සාකච්ජා කර ඇත.

Kawanthis Rajathuma Wiharamahadewiya by පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි is a Sinhala book published by දයාවංශ ජයකොඩි ප්රකාශන, listed under Biography, Historical, History.

Book details

Titleකාවන්තිස් රජතුමා විහාරමහාදේවිය (Kawanthis Rajathuma Wiharamahadewiya)
Authorපූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි
LanguageSinhala
CoverSoft Cover
ISBN9789555516983
Publisherදයාවංශ ජයකොඩි ප්රකාශන

Technical details

Product №LKYRFKRWA3
GTIN / barcode9789555516983
Shipping weight250 g
ISBN978-955-551-698-3
LanguageSinhala
Publisherදයාවංශ ජයකොඩි ප්රකාශන
Binupa
Your product advisor

Binupa Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Binupa directly — replies usually within a few hours during Sri Lanka business hours.

You might also like

Ask Lakpura® Agent