From the publisher
"හරි, දැන් ඔයා හිමින් සැරේ දුව ගාවට යන්න,අනික් ළමයින්ව බය නොකර ළමයට කථා කරන්න.නැත්නම් ළමයි ගිහින් දෙමව්පියන්ට කියවී ගෑනියෙක් එයාලගේ යාළුවා පැහැරගෙන ගියා කියලා. ඔයා අම්මා බව ඒ ළමයින්ට අරීන්න. ඊට පස්සේ ඉක්මණින්ම දුවව කාරෙකට එක්කරගෙන එන්න. හදිස්සියේ කවුරුහරි ආවොත් මම ඔයාගේ උදව්වට එන්නම්."
Katharehi Warangana by Chithra I. Perera is a Sinhala book published by Wijesuriya Grantha Kendraya, listed under Fiction & Literature, Translations (Parivarthana).
Book details
| Title | කතරෙහි වරඟන (Katharehi Warangana) |
| Author | Chithra I. Perera |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789556527070 |
| Publisher | Wijesuriya Grantha Kendraya |


