From the publisher
කර්ම විපාකය, බුදු දහමේ සඳහන් වන ඉතා වැදගත් ඉගැන්වීමෙකි. බෞද්ධයකුගේ හස්තසාර ග්‍රන්ථය වන ධම්මපදයේ මුලින්ම ඉගැන්වෙන්නේ පුද්ගලයකු කර්මානුරූපව භව ගමන සිදු කර ගන්නා බවය. අපිරිසිදු මනසින් යමක් කියයි නම් හෝ යම් ක්‍රියාවක් කරයි නම් හෝ එම පුද්ගලයා කළ කර්මය ඔහුට පීඩා දෙමින් ඔහු පසුපස ගමන් කරයි.
Karma Wipaka Pala Dena Heti Saha Ma Lebu Athdekim by Rev. Wendaluwe Soratha Thero is a Sinhala book published by Buddhist Publication Society, listed under Buddhism, Religion & Beliefs.
Book details
| Title | කර්ම විපාක පල දෙන හැටි සහ මා ලැබූ අත්දැකීම් (Karma Wipaka Pala Dena Heti Saha Ma Lebu Athdekim) |
| Author | Rev. Wendaluwe Soratha Thero |
| Language | Sinhala |
| Pages | 48 |
| Cover | Soft Cover |
| ISBN | 978-955-24-0253-0 |
| Publisher | Buddhist Publication Society |


