From the publisher
ඇයට මිනිසුන්ගේ නින්දා අපහාස දරා ගැනීම අපහසු විය. සිරිල් වෙනත් ගැහැනියකට ආදරය කර පුතෙකු ලබා සිටීම දැන දැනම ඇයට පවුලේ අයගේ ඔච්චම් ඉවසීම අපහසු විය. එබැවින් ඇය එය අබිරහසක් බව මවා පෙන්වූවාය. ඔවුන් එය දැනගතහොත් තව තවත් කරදර වැඩි වනු ඇත. දැනටමත් තියෙන කරදර හොඳටම ඇතිය.
Kandulu Kawuluwa by Manel Jayanthi Gunasekara is a Sinhala book published by Thara Prakashana, listed under Fiction, Fiction & Literature.
Book details
| Title | කඳුළු කවුළුව (Kandulu Kawuluwa) |
| Author | Manel Jayanthi Gunasekara |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9786245768080 |
| Publisher | Thara Prakashana |


