Lakpura
Lakpura® · Books

Kamathe Wagathuga ( Urumaya 04 )

From$1.00

From the publisher

කමත, ශ්‍රි ලාංකික වී ගොවියා කාටු - බොල් - රොඩු

පොළා සරු බිජු ඇට හෙවත් බුද්ධබෝග ටික

රැස්කරගත් භූමිය යි. මේ නිසා ම අතිමහත්

ගෞරවයක්, භක්තියක් මුසු උප සංස්කෘතික

කෝෂ්ඨාගාරයක් බවට කමත පත් වී තිබෙයි. කමතේ .

බස් වහර සේ ම ඇවතුම් පැවතුම් සියල්ල ද ඊට ම

ආවේණික වෙයි. එහෙත්, අද දවස වන විට මෙම උප

සංස්කෘතික රටා සමුදාය ගිලිහී යමින් තිබෙයි. අදින්

අඩසියවසකට පෙරාතුව පැවති උප සංස්කෘතික

ලක්ෂණයන්ගේ මුලික හැඩතල මෙයින් විස්තර කෙරේ.

Kamathe Wagathuga ( Urumaya 04 ) by මහින්ද කුමාර දළුපොත is a Sinhala book published by ෆාස්ට් පබ්ලිෂර්ස්, listed under Academic & Reference, Agriculture & Food Technology.

Book details

Titleකමතේ වගතුග ( උරුමය 04 ) (Kamathe Wagathuga ( Urumaya 04 ))
Authorමහින්ද කුමාර දළුපොත
LanguageSinhala
CoverSoft Cover
ISBN9789556770179
Publisherෆාස්ට් පබ්ලිෂර්ස්

Technical details

Product №LKGER7G6QH
GTIN / barcode9789556770179
Shipping weight250 g
Randika
Your product advisor

Randika Leader

Have questions about this product, its sizes or shipping to your country? Reach Randika directly — replies usually within a few hours during Sri Lanka business hours.

You might also like

Ask Lakpura® Agent