Lakpura
Lakpura® · Books

Kalugala Widiya

From$5.87

From the publisher

සුසාන භූමියෙන් එළියට පැමිණ ජයසුන්දර මහතා හා නන්දාවතී සිය වාහනයට නැග නිවස බලා යාමට සැරසෙත්ම ජයසුන්දර මහතා නැවතත් කටහඩ අවදි කළේය.

"නන්දා, අර මාර ගහ ළග තමයි කාර් එක ගිනිගත්තේ."

'ඒ කියන්නේ හරියටම අපේ ඉඩම ඉස්සරහ කිව්ව කතාව එහෙනම්.'

"ඔව්, ඒ කතාව හරි නන්දා.."

නන්දාවතී ඒ දෙසත්, තම ඉඩම දෙසත්, සොහොන් භූමිය දෙසත් බලා සිටියේ දුක්මුසුවය. ජයසුන්දර මහතාද මෝටර් රථය පණගන්වමින් ඉදිරියට ගමන් කළේ මේ සියලු දේ ගැනම සිතමින්‍ ය.

Kalugala Widiya by D. M. Anura Dissanayake is a Sinhala book published by Dinisa Publication, listed under Crime, Fiction, Thriller.

Book details

Titleකළුගල වීදිය (Kalugala Widiya)
AuthorD. M. Anura Dissanayake
LanguageSinhala
CoverSoft Cover
ISBN9786245829064
PublisherDinisa Publication

Technical details

GTIN / barcode9786245829064
Shipping weight250 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

You might also like

Ask Lakpura® Agent