From the publisher
අධ්‍යාපනය පිළිබඳම් හැම අයකුම කතා කළත්, ශාස්ත්‍රීය ගැඹුරකින් හා අවබෝධයකින් යුතුව කාත කරනුයේ අතලොස්සක් බව පැහැදිලිව ම පෙනේ. අධ්‍යාපන ක්ෂේත්‍රය පිළිබඳව ගැඹුරු සාකඡාවක් කිරීමටත්, දාර්ශනික හා විද්‍යාත්මක පදනමක් ඇති කර ගැනීමටත්, අවශ්‍ය මූලික පසුතලය ‘කාලීන අධ්‍යාපන දාර්ශනිකයෝ’ පොත කියවීමෙන් යම් පමණකට දැනගත හැකිය.
Kalina Adhyapana Darshanikayo by C. Kariyawasam is a Sinhala book published by Sara Publications, listed under Academic & Reference.
Book details
| Title | කාලීන අධ්‍යාපන දාර්ශනිකයෝ (Kalina Adhyapana Darshanikayo) |
| Author | C. Kariyawasam |
| Language | Sinhala |
| Pages | 103 |
| Cover | Soft Cover |
| ISBN | 9789555846349 |
| Publisher | Sara Publications |


