From the publisher
Just 5 minutes...
ඔව් එපමණයි අවශ්ය වන්නේ. ඔබේ ජීවිතයේ විශාල වෙනසක් වෙනුවෙන් හැම දවසකම විනාඩි 5 ක් වැය කිරීම ඔබ මෙතෙක් කළ ලොකුම ජීවිත ආයෝජනය වනු ඇත.
මෙහි ඇති සරල, අලංකාර අභ්යාසයන් ඔබ මෙතෙක් අමාරුවෙන් වෙනස් කරන්නට උත්සහ කළ බොහොමයක් දේ පහසුවෙන් වෙනස් කරනු ඇත. හැම දවසකම ඔබට අවශ්ය වූ ජීවිතය වෙනුවෙන් අවද වන ලෙස බලකරනු ඇත.
One gentle moment in the morning can echo through your whole day - start small, and watch everything change..
Jiwithe Wenas Karana Dawase Winadi 5 by Romana Banneheka is a Sinhala book published by Rasakatha Publishers, listed under Self Help & Personal Development.
Book details
| Title | ජීවිතේ වෙනස් කරන දවසේ විනාඩි 5 (Jiwithe Wenas Karana Dawase Winadi 5) |
| Author | Romana Banneheka |
| Language | Sinhala |
| Pages | 120 |
| Cover | Soft Cover |
| ISBN | 9786246417376 |
| Publisher | Rasakatha Publishers |


