From the publisher
සිහින, ආදරය සහ වේදනා ඔබේ ජීවිතය වෙනස් කරයි යන තේමාව ඔස්සේ නිර්මාණය වී ඇති ජීවිතය වෙනස් කරන කතා 2 කෘතිය මේ වන විට 15 වෙනි මුද්‍රණයේ පසුවේ. ජීවිතයට පිරිසිදු ඔක්සිජන් ස්වල්පයක් මුසු කරන මේ අපූරු කතා එකතුව තුල ජීවිතය වෙනස් කරන අගනා පුද්ගල සංවර්ධන සංකල්ප රැසක් අන්තර්ගත කර ඇත.
Jiwithaya Wenas Karana Katha 2 by Kelum Weligama is a Sinhala book published by Vishishta Prakashakayo, listed under Self Help & Personal Development.
Book details
| Title | ජීවිතය වෙනස් කරන කතා 2 (Jiwithaya Wenas Karana Katha 2) |
| Author | Kelum Weligama |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789557587011 |
| Publisher | Vishishta Prakashakayo |


