From the publisher
මෙම ග්‍රන්ථය සීහලවත්ථුවේ සිංහල අනුවාදයයි.
මෙහි කතා අසූ දෙකක් ඇත. එයින් වැඩි හරිය බණ කතාය.
බණ කතා නොවන කතාත් අතරින් පතර ඇත.
ඒ හැම කතාවක්ම බාල තරුණ මහලු ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි හැම දෙනාට එකසේ කියවිය හැකිය.
Itha Perani Sinhala Bana Katha by Rev. Polwaththe Buddhadaththa Thero is a Sinhala book published by Buddhist Cultural Centre, listed under Buddhism, Religion & Beliefs.
Book details
| Title | ඉතා පැරණි සිංහල බණ කතා (Itha Perani Sinhala Bana Katha) |
| Author | Rev. Polwaththe Buddhadaththa Thero |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789558540770 |
| Publisher | Buddhist Cultural Centre |


