Lakpura
Lakpura® · Books

Honda Naraka Iskole - Kalaye Kadamina

From$9.00

From the publisher

අතීතය කියන්නේ වර්තමානයට, වර්තමානය කියන්නේ අතීතයට... ඔබ එය වෙනස් කරන තුරුම කතාන්දරය නැවත නැවත සිදුවේ.'

බොරු රජෙක් කැමලොට්වල සිහසුන පැහැර ගෙන, සත්‍ය රජු වූ ටෙඩ්රෝට මරණය නියම කළේය. ටෙඩ්රෝස්ගේ රැජන, අගතා අනූනවයෙන් ගැලවී යද්දී, ඇගේ අඹ යෙහෙළිය, සොෆී යාන් රජුගේ උගුලට හසු වූවාය.

කතා මාලාවේ හදවත තිගැස්වෙන පස්වන වික්‍රමයේදී සියලුම සුරංගනා කතාන්දර මාරාන්තික අවසානයකට ළඟා වීමට පෙර, අඟතා සහ හොඳ නරක පාසලේ සිසුහු කාලයට එදිරිව සටන් වදිමින් ටෙඩිරෝස්ව නැවත වතාවක් සිහසුන මත හිඳුවන්නට වෙහෙස වූහ...

Honda Naraka Iskole - Kalaye Kadamina by gayathri weerakoon is a Sinhala book published by Ashirwada Publication, listed under Fiction, Translations.

Book details

Titleහොඳ නරක ඉස්කෝලේ - කාලයේ කදාමිණ (Honda Naraka Iskole - Kalaye Kadamina)
Authorgayathri weerakoon
LanguageSinhala
Pages615
CoverSoft Cover
ISBN978-624-6585-58-0
PublisherAshirwada Publication

Technical details

Product №LKWQQ7FVJ6
Shipping weight717 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

You might also like

Ask Lakpura® Agent